Monday 4 November 2019

Earn Money from Star Clicks



STAR-CLICKS වලින් සල්ලි හොයමු!


 ඔයා මේ  SITE එකෙන් සල්ලි හොයන්න කලින්, ඉස්සර වෙලාම REGISTER වෙලා ඉන්න ඕනා... ඒකට, පහල තියෙන CLICK HERE බටන් එක CLICK කරලා ගිහින් REGISTER වෙන්න!

(සැ.යු. PUBLISHER කෙනෙක් විදිහ ට REGISTER වෙන්න!)


STEP 1: Completed

STEP 2:

 හරි, දැන් ඔයා මේ LINK එක උඩ CLICK කරලා, ඔයාගේ Bank Account එකයි, PayPal Account (තියෙනවා නම්) [ලංකාවේ PayPal Account වලින් බැහැ] එකයි add කරන්න...

STEP 3:

 දැන්, මේ Link එකෙන් ගිහින්, ADS උඩ Click කරන්න! මහන්සි වුණොත් සල්ලි හොයාගන්න පුළුවන්... 

මේක මම සාරාංශයක් විදිහ ට දාලා තියෙන්නේ, වැඩි විස්තර අවශ්‍ය අය, මගේ Facebook ගිණුම ට Message එකක් දාන්න...


නැතිනම්, 0764783434 අංකයට EMSC කියලා WHATSAPP පණිවුඩයක් එවන්න!

ස්තුතියි!
-කසුන් මධුසංක ජයසිංහ-


Read More

Friday 6 September 2019

Greetings!

LOVE ICT Blog  එක සඳහා සාදරයෙන් පිළිගනිමු!
______________________________________

2019/06/09 දින පයන් ගන්නා ලද අපගේ LOVE ICT blog අඩවිය මගින් ඔබගේ සාමාන්‍ය පෙළ, උසස් පෙළ, විශ්ව විද්‍යාලීය තොරතුරු තාක්ෂණ පාඨමාලා මෙන් ම, විෂය පරිභාහිර තාක්ෂණ දැනුම ද, ඔබගේ දෑත ට ගෙන එන්නෙමු!

තොරතුරු තාක්ෂණය ඉගෙනගැනීම ට කැමති ඔබ, අප හා එක් වී ඔබගේ දැනුම, කුසලතා වර්ධනය කර ගන්න!

යාලුවන්ටත් අපගේ Blog එක ගැන කියන්න!

FACEBOOK << LIKE US!

Thank You!
by Admin @ LOVE ICT | 2019 ©
Read More